ජෝන් ඩෙවි විසින් රචිත An Account of The Interior Of Ceylon and Of its Inhabitants ඇල්ලේපොළ එච්.එම් සොමරත්නයන් විසින් ඩේවි දුටු ලංකාව නමින් සිංහලයට පරිවර්තනය කළේය.
මුල් පරිච්ඡෙද තුන භූගෝලීය පිහිටීම කදු ඛනිජ පිළිබද විස්තර කරයි.තුන්වන හතරවන පස්වන හා හයවන පරිච්ඡෙද උඩරට රාජධානියේ දේශපාලන පසුබිම විස්තර කරයි.හත්වන පරිච්ඡේදය ආගමික පසුබිම විස්තර කරයි.අටවන පරිච්ඡෙදය කලාව හා සාහිත්‍ය විස්තර කරයි.නමවන පරිච්ඡෙදයෙන් ගැමි ජීවිතය විස්තර කරයි.දහවන පරිච්ඡේදයෙදී ඩේවි විසින් විවිධ පුද්ගලයින් හමඑී ලබාගත් තොරතුරු ජනප්‍රවාද විස්තර කරයි.
Davy Dutu Lankawa - ඩේවි දුටු ලංකාව
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - H M Ellepola Somarathna Himi - එච් . එම් ඇල්ලේපොළ සෝමරත්න හිමි
- ISBN: 9789559170473
- Availability: Out Of Stock
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 80
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Walava Mitiyawathe Janakatha - වලව මිටියාවතේ ජනකතා
සබරගමු පළාතේ ගිලිහී යන ජනශ්රුති එක රස කර වලවේ මිටියාවතේ ජනකතා කෘතිය සැකසී ඇත.ගැමියන් අතර මුක පර..
Rs. 400.00
Peradiga Minisunge Chinthana Vidi - පෙරදිග මිනිසුන්ගේ චින්තන විදි
හැකි සෑම අවස්ථාවකම එක් එක් මිනිස් ප්‍රජාවෙහි පුරුදු නිගමන හා අනුමාන විශ්ලේෂණය කරමින් ඔහුන්ගේ චින්තන ..
Rs. 1,400.00
Lekhanawali - ලේඛනාවලි
පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් සිට විශ්‍රාම ගැනීමෙන් අනතු..
Rs. 3,500.00
Sri Lankawe Kula Sanyuthiya - ශ්‍රී ලංකාවේ කුල සංයුතිය
ශ්‍රී ලංකාවේ කුල සංයුතිය අප රටේ සිංහල පාඨකයින් පරිශීලනය කළ යුතු අගනා ග්රන්ථයකි...
Rs. 490.00